1. දරු නැලවිලි ගීයේ භාෂාව,නාදමාලාව ඒවායේ අදහස් පිළිබඳ කෙටියෙන් ඔබේ අදහස් දක්වන්න.
  2. දරු නැලවිලි ගීත අන්තර් ජාලයෙන් අසා රස විදින්න.
  3. ඔබ දන්නා දරු නැලවිලි ගීත තුනක් වැඩි හිටියන්ගෙන් අසා දැනගන්න.ඔබේ අභ්‍යාස පොතේ ලියන්න.