2. දෙවනි වාරයේදී නීතිපති ජෝන් ද සිල්වා ශුරීන්ගේ ශ්‍රී වික්‍රම නුර්තියේ එන "දන්න වංහුං අප "ගීතය
නාට්‍යය - ශ්‍රී වික්‍රම (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - එඩ්වඩ් ජයකොඩි
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
රාජ ධූර රාජ ධූර රාජ ධූරයේ//
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
රකී බුද්ධ ධර්ම සීලේ පූර්වේ රජුන් ලෙසේ//
අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මැකී ලකේ//
යයි මැකී යයි මැකී යයි මැකී ලකේ
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
දනී සිංහලුන්ගෙ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ//
ඉතින් ප්‍රීති වෙන්න යමවු ඒ තුමා වෙතේ//
ඒ තුමා ඒ තුමා ඒ තුමා වෙතේ//
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
රාජ ධූර රාජ ධූර රාජ ධූරයේ//
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
වීශේෂයෙන්ම නුර්ති ගී සඳහා කලින් සඳහන් කල පරිදි ‘’උතුරු ඉන්දියානු රාගධාරි සංගීත’’ ආභාෂය කැටි කොට ගත් බැවින්’’ ශ්‍රී වික‍්‍රම ‘’ නුර්ති යේ දී ”දන්න වංහුං අප’’ ගීතය තුල ‘’ ඛමාජ්’’ නම් රාගය ආශ්‍රය කර ගෙන ඇති බවද පෙන්වා දිය හැකිය .