පැරණි නුර්ති ගී කීපයක් පහත පරිදිය.
- සුවද පත්ම
- දන්නෝ බුදුන්ගේ
- ශ්‍රීයා මන මත් වී
- සිරියාවී කීව දේ හරි
- බෙම්බර දේවී මගේ
- ලෝනා මුනි රාජගේ
- මෙම ගිම්හාන ග්‍රීශ්ම වූ කලේ
- දැක්කොත් පද්මාවති
නුර්ති ගී යටතේ 7 ශ්‍රේණියේ ඔබ වෙනුවෙන් පාසල් වාර තුනේදී ඉගෙනීමට නිර්දේශිතව ඇත්තේ පහත නුර්ති ගීත යන්ය .
පළමු වාරයේදී
“නීතිපති ජෝන්ද සිල්වා මහතාගේ “ , “ රාමායනය” නුර්තියේ එන “ අබ දබ නාරං කෙසෙල් දෙල් “ නුර්ති ගීය
එම නුර්ති ගීය මෙසේය.
අඹ දඹ නාරං කෙසෙල් දෙල්
පනා කකා මේ වනා සැපා ලබනෙම්//
ගංගාවේ ඕලු ඇත්තෙ ඒවාගේ කෑම නැත්තෙ
ඇත්තෙ පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපේ//
අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම්//
පක්ෂි නාදේ රෑ ත් ඇසේවී හීන් හඬම දෙත්මැයි//
මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා//
විසාල මේ වනේ මං
ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නෙම්//
වාසෙ සොඳා බැද්දෙ මෙදා ප්‍රීති සදා වෙයි නිබඳා
බෝ මාදං ඇත්තෙ මේ ගසේ//
අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ
වනා සැපා ලබනෙම්////
නාට්‍යය - රාමායණය (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
එම නුර්ති ගීය මෙසේය.
අඹ දඹ නාරං කෙසෙල් දෙල්
පනා කකා මේ වනා සැපා ලබනෙම්//
ගංගාවේ ඕලු ඇත්තෙ ඒවාගේ කෑම නැත්තෙ
ඇත්තෙ පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපේ//
අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම්//
පක්ෂි නාදේ රෑ ත් ඇසේවී හීන් හඬම දෙත්මැයි//
මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා//
විසාල මේ වනේ මං
ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නෙම්//
වාසෙ සොඳා බැද්දෙ මෙදා ප්‍රීති සදා වෙයි නිබඳා
බෝ මාදං ඇත්තෙ මේ ගසේ//
අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ
වනා සැපා ලබනෙම්////
නාට්‍යය - රාමායණය (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
නුර්ති ගී තුන්වන කොටස.